Pages

Friday, May 20, 2016

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතා

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතානෙණී දේශය රැකගත් රණවිරැවන් වෙනුවෙන් පරිත්‍යාගශීලිව පිලිමය සකස් කරමින් ඉටුකල මෙහෙය මිල කල නොහැකි බැවින් අපගේ උතතමාචාරය මෙසේ පිරිනමන්නේ රටවැසි රණවිරැවන් වෙනුවෙනි





එස් රංජිත් සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුව S Ranjith Silva commando Rejiment

එස් රංජිත් සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුව S Ranjith Silva commando Rejiment
         
  S Ranjith Silva was  Founder of the Great Sri Lanka Son Ranaviru Statu

එස් රංජිත් සිල්වාගේ සංකල්පයකට අනුව තිබ්බොටුගොඩ හොරගොල්ල ගණේමුල්ල යන ගම්මානයන්ගෙන් යුධ  ගුවන් හා නාවික හමුදාවන්ගේ සේවයට ගොස් යුධ වාතාවරණය පැවති කාළසීමාවකදී  මිය යන ලද රණවිරැවන් සිහිකිරිම සදහා


Saramith Sri Amarasinha See More Detail තවත් විස්තර බලන්න >>>> කෝප්‍රල් අජිත් නිශාන්ත සිල්වා:- විජයබා පාබල රෙජිමේන්තුව Cpl Ajith Nishantha Silva :- Vijayaba Rejiment 1996 මුලතිව් කදවුරට එල්ල වූ ප්‍රහාරයේදී මියයන ලදී 1996 Mulathiw >>>> ඉංජිනේරැ සෙබළ ලක්මාල් එච් ඩී බී ඩී වී :- වන ඉංජිනේරැ සේවා රෙජිමේන්තුENG Lakmal HDBV :- 3 Enginaru Sewa Regimant














සාරාමිත් ශ්‍රී අමරසංහ - ශ්‍රී ලංකා පාබල හමුදාව
Saramith Sri Amarasinha
See More Detail තවත් විස්තර බලන්න >>>>

කෝප්‍රල් අජිත් නිශාන්ත සිල්වා:- විජයබා පාබල රෙජිමේන්තුව Cpl Ajith Nishantha Silva :- Vijayaba Rejiment
1996 මුලතිව් කදවුරට එල්ල වූ ප්‍රහාරයේදී මියයන ලදී 1996 Mulathiw See More Detail තවත් විස්තර බලන්න >>>>


ඉංජිනේරැ සෙබළ ලක්මාල් එච් ඩී බී ඩී වී :- වන ඉංජිනේරැ සේවා රෙජිමේන්තුENG Lakmal HDBV :- 3 Enginaru Sewa Regimant
2014 ඉංජිනේරැ රාජකාරින්හි නිරතව සිටින අවශ්ථාවේදී මියයන ලදී 1996 Paranthan Operation


See More Details තවත් විස්තර බලන්න>>>



A Benadik Silva ඒ බෙනඩික් සිල්ව මහතා තම දෙමව්පියන් සිහිවීම පිණීස රණවිරැ ස්මාරකය ඉදිකිරිම පිණීස එම බිම ලබා දෙන ලදී

ඊ ඩී සැම්සන් මයිකල් ස්මාරකයේ ස්ථානය නිසි අයුරින් සකස් කර දීමට සහය දක්වන ලදී E D Samsan Maikal