Pages

Friday, May 20, 2016

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතා

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතානෙණී දේශය රැකගත් රණවිරැවන් වෙනුවෙන් පරිත්‍යාගශීලිව පිලිමය සකස් කරමින් ඉටුකල මෙහෙය මිල කල නොහැකි බැවින් අපගේ උතතමාචාරය මෙසේ පිරිනමන්නේ රටවැසි රණවිරැවන් වෙනුවෙනි





එස් රංජිත් සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුව S Ranjith Silva commando Rejiment

එස් රංජිත් සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුව S Ranjith Silva commando Rejiment
         
  S Ranjith Silva was  Founder of the Great Sri Lanka Son Ranaviru Statu

එස් රංජිත් සිල්වාගේ සංකල්පයකට අනුව තිබ්බොටුගොඩ හොරගොල්ල ගණේමුල්ල යන ගම්මානයන්ගෙන් යුධ  ගුවන් හා නාවික හමුදාවන්ගේ සේවයට ගොස් යුධ වාතාවරණය පැවති කාළසීමාවකදී  මිය යන ලද රණවිරැවන් සිහිකිරිම සදහා


Saramith Sri Amarasinha See More Detail තවත් විස්තර බලන්න >>>> කෝප්‍රල් අජිත් නිශාන්ත සිල්වා:- විජයබා පාබල රෙජිමේන්තුව Cpl Ajith Nishantha Silva :- Vijayaba Rejiment 1996 මුලතිව් කදවුරට එල්ල වූ ප්‍රහාරයේදී මියයන ලදී 1996 Mulathiw >>>> ඉංජිනේරැ සෙබළ ලක්මාල් එච් ඩී බී ඩී වී :- වන ඉංජිනේරැ සේවා රෙජිමේන්තුENG Lakmal HDBV :- 3 Enginaru Sewa Regimant














සාරාමිත් ශ්‍රී අමරසංහ - ශ්‍රී ලංකා පාබල හමුදාව
Saramith Sri Amarasinha
See More Detail තවත් විස්තර බලන්න >>>>

කෝප්‍රල් අජිත් නිශාන්ත සිල්වා:- විජයබා පාබල රෙජිමේන්තුව Cpl Ajith Nishantha Silva :- Vijayaba Rejiment
1996 මුලතිව් කදවුරට එල්ල වූ ප්‍රහාරයේදී මියයන ලදී 1996 Mulathiw See More Detail තවත් විස්තර බලන්න >>>>


ඉංජිනේරැ සෙබළ ලක්මාල් එච් ඩී බී ඩී වී :- වන ඉංජිනේරැ සේවා රෙජිමේන්තුENG Lakmal HDBV :- 3 Enginaru Sewa Regimant
2014 ඉංජිනේරැ රාජකාරින්හි නිරතව සිටින අවශ්ථාවේදී මියයන ලදී 1996 Paranthan Operation


See More Details තවත් විස්තර බලන්න>>>



A Benadik Silva ඒ බෙනඩික් සිල්ව මහතා තම දෙමව්පියන් සිහිවීම පිණීස රණවිරැ ස්මාරකය ඉදිකිරිම පිණීස එම බිම ලබා දෙන ලදී

ඊ ඩී සැම්සන් මයිකල් ස්මාරකයේ ස්ථානය නිසි අයුරින් සකස් කර දීමට සහය දක්වන ලදී E D Samsan Maikal

Nimal Ranjith Sri Lanka Artilary නිමල් රංජිත් ශ්‍රී ලංකා කාලත=වක්කු හමුදාව

එස් ඩබ් වි සිල්වා ශ්‍රී ලංකා ඉංජිනේරැ රෙජිමේන්තුව Sri Lanka Engneers

එස් ජූඩ් සිල්වා  ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව S Jude Silva (Sri LAnka Sinha Regiment)



S Ranjit Silva එස් රංජිත් සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුව



Thursday, May 19, 2016

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතා




E D Samsan Maikal ඊ ඩී සැම්සන් මයිකල්

E D ieuaika uhsl,a
ඊ ඩී සැම්සන් මයිකල් ප්‍රවීණ ක්‍රීඩක හොරගොල්ල දීපශික් එල්ලේ ක්‍රීඩා සමාජය
"ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය" සකස් කිරිමේදී එම ස්ථානය ගොඩ නැගීම සදහා තම කාලය වැය කරමින් නිසි අයුරින් සකස් කර ගැනිමට කටයුකු කිරිම

ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ අනුස්මරණ ස්මාරකය පරිත්‍යාගශීලීව නිර්මානය කරන ලද මූර්ති ශිල්පි කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතා